images/c.jpg
kl.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

   ගුණ නැණ බල පිරි දරුවෙක්.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක්  අප පාසල තුල ක්‍රියාත්මක වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

උදාර ජීවන පරමාර්ථවලින් හෙබි දුරදක්නා නුවණින් හා ආත්ම විශ්වාසයෙන් යුතු  ධෛර්ය සමිපන්නව කටයුතු කළ හැකි නිපුණතා  හා යහගුණ වලින් පිරිපුන් ශිෂ්‍ය පරපුරක් රටට දායාද කිරීම අරමුණයි

0

Notifications

Notice Board

Annual sportmeet held successfully -2025

wepassawela smv