2024 වර්ෂය තුල ලැබුන ජයග්‍රහණ සහ අනපේක්ෂිත ඉලක්ක වඩාත් ශක්තිමත් කර ගනිමින්, 2025 වර්ශයේ සියලුම විභාග ප්‍රතිඵල පවතින මට්ටමට වඩා 2% කින් ඉහල නංවා ගනිමින්අභියෝග ජය ගත හැකි දරු පිරිසක් බිහි කිරිම සදහා පාසලේ භෞතික හා මානව සම්පත් වඩාත කාර්යක්ශමව හා ඵලදායි ලෙස යොදා ගනිමින් අපේක්ෂිත ඉලක්ක කරා ලගා වීම ඒකායන අරමුණ වේ…
විදුහල්පති,