පාසලේ දැක්ම
"ගුණ නැණ බල පිරි දරැවෙක්."
පාසලේ මෙහෙවර
"උදාර ජීවන පරමාර්ථවලින් හෙබි දුරදක්නා නුවණින් හා ආත්ම විශ්වාසයෙන් යුතු ධෛර්ය සමිපන්නව කටයුතු කළ
හැකි නිපුණතා හා යහගුණවලින් පිරිපුන් ශිෂ්‍ය පරපුරක් රටට දායාද කිරීම අරමුණයි."