වෑපස්සාවෙල සිරි නිකේතනාරාමයේ අධිපතිව වැඩ විසූ කදුරැගමුවෙි සිරි නිවාස ස්වාමින්වහන්සේ පන්සල් පාසලක් ලෙස 1942-04-23 දින ආරමිභ කරන ලද මෙම පාසලේ ආරමිභක විදුහල්පති වරයා වශයෙන් සමරකෝන් මුදියන්සේලාගේ සිරිවර්ධන මහතා 1942-09-07 දින වැඩභාරගෙන ඇත මුලින් ළමුන් 32 දෙනෙක් පාසල් අධ්‍යාපනය ලබා ඇත1945-10-01 වන දින රජයට පවරාගත් මෙම පාසලට රජයේ ගුරැවරයා වශයෙන් එමි බි රත්නායක මහතා පත්කොට එවා ඇත 1952-04-03-දින පාසල වෙනුවෙන් සැදුමිලත් ගොඩනැගිල්ල විවෘත කර ඇත
1953 වසරෙ පැවැත්වු ශිශිෂ්‍යත්ව විභාගයෙන් සර්ධාවති දිසානායක ශිෂ්‍යයාව හා ආර් එම් සුමතිපාල ශිෂ්‍යයා සමත් කම් දැක්වු අතර අ.පො.ස (සා.පෙ) විභාගයෙන් ආ.එම් ධර්මපාල ශිෂ්‍යයා ප්‍රථම වරට 1958 වසරේ සමත්කම් දක්වා ඇත.
(1 සී) වර්ගයේ පාසලක් බවට 1980 -06-13 දින උසස් වු මෙහි වසරින් වසරට විභාග ප්‍රතිඵල ප්‍රගතිය හොද විය.1988 වසරෙ උසස්පෙල විභාගයට පෙනි සිටි ශිෂ්‍යයා වන් හත් දෙනාම සමත් වු අතර හතර දෙනෙකුට විශ්වවිද්‍යාලයීය වරම් ලැබීය.
1989 වසරෙ උසස්පෙල විභාගයේදි ඒ-බී (A-B) වශයෙන් අධි සාමාර්ථ ලත් සිසු සිසුවියන් පිරිසක් වූ මෙම පාසලේ,සමස්ථ ලංකා තරග වලට සහභාගි වීමට තරම් දක්ශ ක්‍රීඩා කුසලතා ඇති සිසු දරැ දැරියන් පිරිසක් ඇත
|
ආරම්භ කළ වර්ෂය |
1942 -04-23 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. බි. රත්නායක මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
කදුරැලමුවෙි සිරිනිවාස ස්වාමින් වහන්සේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
බ/වෑපස්සාවෙල සිරිනිවාස මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
1945-10-01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ව වෑපස්සාවෙල සිරිනිකේතනාරාමය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1942-09-07 |
{QF3=5}
