![]() |
වෑපස්සාවෙල සිරි නිකේතනාරාමයේ අධිපතිව වැඩ විසූ කදුරැගමුවෙි සිරි නිවාස ස්වාමින්වහන්සේ පන්සල් පාසලක් ලෙස 1942-04-23 දින ආරමිභ කරන ලද මෙම පාසලේ ආරමිභක විදුහල්පති වරයා වශයෙන් සමරකෝන් මුදියන්සේලාගේ සිරිවර්ධන මහතා 1942-09-07 දින වැඩභාරගෙන ඇත මුලින් ළමුන් 32 දෙනෙක් පාසල් අධ්‍යාපනය ලබා ඇත1945-10-01 වන දින රජයට පවරාගත් මෙම පාසලට රජයේ ගුරැවරයා වශයෙන් එමි බි රත්නායක මහතා පත්කොට එවා ඇත 1952-04-03-දින පාසල වෙනුවෙන් සැදුමිලත් ගොඩනැගිල්ල විවෘත කර ඇත
